tag:blogger.com,1999:blog-8892723047552567060.post6141272211416725417..comments2022-09-10T01:19:36.958-07:00Comments on Wanni හෙවත් ක්ෂුද්‍ර දේශාටකයා: ඇඩිෂම් මන්දීරය - කඳු මුදුනේ ප්රෞඩත්වයවන්නිhttp://www.blogger.com/profile/03888078804170538339noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-8892723047552567060.post-33839245869769957902012-04-27T09:59:19.550-07:002012-04-27T09:59:19.550-07:00මාත් පොඩි සන්දියේ මේක බලන්න ගිහින් තියෙනවා. මේ මන්...මාත් පොඩි සන්දියේ මේක බලන්න ගිහින් තියෙනවා. මේ මන්දිරයේ ඉස්සරහ තියෙන කඳු පෙළ බලද්දී සොල්දාදුවෙක් නිදාගෙන ඉන්නවා වගේලු නේද ?

අර ත්‍රිමාණ රූපේ කතාව ඒ කාලේ නම් මට තේරුනේත් නැහැ. හැරෙන හැරෙන පැත්තට හැරුණුද කියලත් මතකයක් නම් නැහැHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-88034963846570339702012-04-24T06:11:56.678-07:002012-04-24T06:11:56.678-07:00මමත් ගියාෙනාවැ කසාද බැඳලා ආවැයින් පස්සේ ඔන්න අපේ න...මමත් ගියාෙනාවැ කසාද බැඳලා ආවැයින් පස්සේ ඔන්න අපේ නැන්දම්මාත් ඇගේ නගා(පුංචි අම්මා) සහ දුවත් මාමන්ඩිත් මස්සිනාත් අපි දෙන්නත් එක්ක. බොහොම ලස්සන තැනක් කියලා අපේ මාමණ්ඩිත් කිව්වා. එයාට පිල්ම් එකකටත් ගන්න පුළුවන් කියලා පොර වර්ණනාවක් එහෙමත් කොලා. හැබැයි ඕකෙ ඇතුලට යන්ට දුන්නේ නැති එක පිළිබඳවනම් ඒ අයගේ ප්‍රශංශාව ඕකේ භාරකාරුවන්ගේ දෙමව්පියන්ට ප්රදානය කලා. ඇයි ඕකෙ ටොයිලට් තිබෙන පැත්තේ ලොකු බොයිලේරුවකුත් තියෙනවා. ඒක බැලුවේ නැතෙයි? කොහොම වුනත් ආයෙ ඕක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගන්නා තුරු ඕකේ පස් නොපාගන බවට හිතං අපි පල්ලම් බැස්සා. හැබැයි තමුන්ගේ කියලා බයික් කට්ටක්වත් (ස්පීඩ් මීටරේ නැති එකක් වඩා හොඳයි)නැතුව ඔය ගමන යන්ට එපා. මොකද පයිං යාමක් තියෙනවනේ. අනෙක ඔයපාරේ බස් තියෙන්නෙත් දුරාවාරෙ. ඒව කබලෙත් කබල්. ඉතින් වන්නි උඹ යන ගමනක් පරෙස්සමෙන් නගත් එක්ක පලෙයන් අපිටත් විස්තර කියාපන්. බොලා දෙන්නට සුමන සමන් දෙයි හාමුදුරුවන්ගේ පිහිටයි.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-23339266494545901532011-12-24T09:41:40.197-08:002011-12-24T09:41:40.197-08:00ඔන්න ලිව්වා!ඔන්න ලිව්වා!වන්නිhttps://www.blogger.com/profile/03888078804170538339noreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-88770196751591129082011-05-24T18:52:12.182-07:002011-05-24T18:52:12.182-07:00මොකද අලුතින් නොලියන්නේ ?මොකද අලුතින් නොලියන්නේ ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-24689686803931181932011-04-06T00:51:03.758-07:002011-04-06T00:51:03.758-07:00ලංකාවට ගිය දවසට කකුල් පන තිබේව කියල පතනවා මේ දේවල්...ලංකාවට ගිය දවසට කකුල් පන තිබේව කියල පතනවා මේ දේවල් දැක ගන්න. එතෙක් උඹට පින් මෙහෙම අපිට පෙන්නනවට ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-32679301929123745192011-04-05T06:14:45.097-07:002011-04-05T06:14:45.097-07:00ඔන්න මම මේ පැත්තේ අව කාලෙකට පස්සේ. හිතෙය් නිදහසක් ...ඔන්න මම මේ පැත්තේ අව කාලෙකට පස්සේ. හිතෙය් නිදහසක් නැති උනාම ලියන්න, කියවන්න මට ටිකක් අමාරුයි. ඊකෛ සද්ද නැතිව හිටියේ :). Motorcycle Diaries ෆිල්ම් එක බලල තිබේද? නැත්තම් බලන්න වටිනවා. මට මේක කියවද්දී මතක් උනේ. ටටා...Sac's Photobloghttp://sacsphotography.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-45405421038983620902011-03-05T06:33:24.514-08:002011-03-05T06:33:24.514-08:00මචං මම දන්නෙ නෑ මේ පහල ලිංක් එක මෙතනට අදාලවෙයිද කි...මචං මම දන්නෙ නෑ මේ පහල ලිංක් එක මෙතනට අදාලවෙයිද කියල. ඒත් මේ පෝස්ට් එකට http://lankapriyagesithivili.blogspot.com/2011/02/blog-post_3455.html මම ගොඩක් කැමතියි.duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-78716829186450949072011-02-08T03:33:28.125-08:002011-02-08T03:33:28.125-08:00එඩිශම් බන්ගලාව බලන්න මාත් 2පාරක් විතර ගිහින් තියෙන...එඩිශම් බන්ගලාව බලන්න මාත් 2පාරක් විතර ගිහින් තියෙනවා.ඒකට ඇතුල් උනාම එංගලන්තේ ගියා වගේ හැගීමක් දැනෙනවා.ලස්සන මල් හා පලතුරු වලින් පිරුනු සුන්දර දර්ශනයක් වෙන කොහෙදිවත් මන් දැකලා නෑ.රන්දිකnoreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-74681409504703024402011-02-02T20:17:11.981-08:002011-02-02T20:17:11.981-08:00අනේ අපිනම් ගිය දවසේ එපා උනා කුෂාන් අයියේ. "no...අනේ අපිනම් ගිය දවසේ එපා උනා කුෂාන් අයියේ. "no entry" විතරයිනෙ ඕකෙ බලන්න තියෙන්නෙ. අවට පරිසරය නම් ලස්සනයි. ඒත් "no entry" හැම තැනම. පස්සෙ අපි ඒකට නමකුත් දැම්මා "no entry" කියලා.

ඔයාලා ඇපල් ගස් දැක්කෙ පොටෝ ගැහුවෙ නැද්ද? ඇපල්, දොඩම් ගස් ටික නම් මරු...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-20869883395875977672011-02-01T06:26:44.849-08:002011-02-01T06:26:44.849-08:00මාත් ගිහින් තියනවා. කැම්පස් එකේනම් නොගිය කෙනෙක් නැ...මාත් ගිහින් තියනවා. කැම්පස් එකේනම් නොගිය කෙනෙක් නැතුව ඇති. කැම්පස් එකේ කපල් වලත් බලන්න යන ජනප්‍රිය තැන් වලින් එකක් තමා. අපිනම් කෝච්චියේ බදුල්ලෙ ඉඳන් හපුතලේට ගිහින් එතන ඉඳන් බස් එකේ හා පයින් තමා ගියේ. අපි ගිය දවසේ නම් දොඩම් ගස් වල තැඹිලි පාටට බල්බ් දාල වගේ තිබ්බාmiurangahttps://www.blogger.com/profile/07997734335145763555noreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-53584190691103405232011-01-31T23:42:12.063-08:002011-01-31T23:42:12.063-08:00මායි චූටිමැණිකෙයිත් පැණි හඳ බලන්න ගියගමන් ගියා. ඇත...මායි චූටිමැණිකෙයිත් පැණි හඳ බලන්න ගියගමන් ගියා. ඇත්තෙටම ඕකෙ ඇතුලට ගියාට බංගලාව ඇතුලටම යන්න දෙන්නෙ නෑනේ. ඒ උනාට වෙනසකත් එක්ක අමුතු තැනකට ආව කියල හිත හදාගත්ත. ඒක හරියට අර රොබින් හුඩ් එකේ තියෙන බලකොටු වගේ මටනම් පෙනුනෙ. ඔන්න ඔතනින් තමයි ඉස් ඉසෙල්ලම නියම ස්ට්‍රෝබෙරි ජෑම් කෑවෙ. ආපහු එනගමනෙ ගේට්ටුව ගාව විකුනන උණුම උණු බඩ ඉරිඟු කරල් හතරකටත් වගකිව්ව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-15921387897532060562011-01-31T21:05:09.882-08:002011-01-31T21:05:09.882-08:00එල ලියමනක් වන්නියො. සුන්දර තැනක් ගැන සුන්දර විදිහට...එල ලියමනක් වන්නියො. සුන්දර තැනක් ගැන සුන්දර විදිහට ලියල තියෙනව. අර හපුතලෙ ලයිට් කනුව ලඟ පහල පේන දර්ශනයත් එල. කියවන් යනකොට හිතින් ගියා ආපහු....නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-85966840258054893892011-01-31T20:46:11.802-08:002011-01-31T20:46:11.802-08:00එළ ලිපිය. උඹ අන්තිම ෆොටෝ එක යටින් වන්නි කවුද , බ්ල...එළ ලිපිය. උඹ අන්තිම ෆොටෝ එක යටින් වන්නි කවුද , බ්ලොගී කවුද කියල ලිවුවෙ දෙන්නගෙම කොන්ඩෙ දිග නිසා අපිට අඳුරගන්න බැරි වෙයි කියල හිතලද? ;-)රංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-68834818048800781632011-01-31T19:46:15.516-08:002011-01-31T19:46:15.516-08:00මාත් ඕක බලන්න දෙපාරක් ගිහිං තියෙනවා. හැබැයි ඒ හැමද...මාත් ඕක බලන්න දෙපාරක් ගිහිං තියෙනවා. හැබැයි ඒ හැමදාම මහජනයාට වහපු දවස් හින්ද ඇතුලට යන්න හම්බ උනේ නැහැ.
ඒත් මේක කියෝපුවාම ගියා වගේ දැනෙනවා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-44880878588811093322011-01-31T19:36:11.183-08:002011-01-31T19:36:11.183-08:00හලේ.......... මම මේක බලන්ට ගිහින් නැ නොවැ. ඉස්මනටම...හලේ.......... මම මේක බලන්ට ගිහින් නැ නොවැ. ඉස්මනටම මොනාහරි ජිල්මාටිස් එකක් දාලා යන්න ඔනේ මේක බලන්න. තැන්කෝzzzz වනිනි අයියා. දැන් ගිහින් බලල ආවමඇති විස්තරටික දන්නවනේ....... :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-89766329864586396152011-01-31T19:03:25.777-08:002011-01-31T19:03:25.777-08:00මම ඕකට එකම එක සැරයයි ගියේ
ඒක ජීවිතේට අමතක වෙනෙන නැ...මම ඕකට එකම එක සැරයයි ගියේ
ඒක ජීවිතේට අමතක වෙනෙන නැහැ මොකෝ මාව ටොයිලට් එකේ හිර උනා එලියෙන් දොර ලොක් වෙලා. ඒ කාලේ මොබයිල් ෆෝනුත්නැහැ යන්තම් බිත්තියට නැගලා එලියට පැන්නේ නැත්නම් තාම ඒහේ.

එළ ලිපිය මචන්. කොහොම උනත් උඹලගේ චාරිකා සටහන් නම් නියමයි
මට තමා හිතා ගනන් බැරි ෆා කොහොමද ඔය අස්සයාගේ පිටේ නගින්නේ කියන එක තමා :-Dමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-10846498243504805832011-01-31T19:01:30.141-08:002011-01-31T19:01:30.141-08:00අපිත් ඇඩිෂම් ගියා වගේ දැනෙන්න පොස්ට් එක දාල තියෙනව...අපිත් ඇඩිෂම් ගියා වගේ දැනෙන්න පොස්ට් එක දාල තියෙනවා. යන්න නම් ආසයි දවසක ඇඩිෂම් බලන්න. බලමුකෝ වෙලාවක...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-1614203033922571412011-01-31T18:50:24.924-08:002011-01-31T18:50:24.924-08:00මැක්සා.. මමත් දැනට අවුරුදු පහකට විතර කලින් ගියා.. ...මැක්සා.. මමත් දැනට අවුරුදු පහකට විතර කලින් ගියා.. උබලම තමයි පාර පෙන්නුවේ....:D
මේ තරම් විස්තර දැනගත්තේ නම් දැන් මචෝනොම්මරේhttps://www.blogger.com/profile/13535118267310013339noreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-28838430270956757262011-01-31T18:27:55.974-08:002011-01-31T18:27:55.974-08:00උඹ නම් මාර ලකී පොරක් සාංකුවෝ.. හිතුනා ගියා.. අපිට ...උඹ නම් මාර ලකී පොරක් සාංකුවෝ.. හිතුනා ගියා.. අපිට එහෙම බෑ නේ..

මමත් දැන්ට අවුරුදු දෙක තුනකට කලින් ගියා මේක බලන්න.. ෂැක්.. කියලා වැඩක් නෑ.. එළකිරි පොට් එක.. ඒ දවස්වල නම් එක්කෙනෙක් ඉදන් විස්කරේකියලා දුන්නා වීඩියෝ එකක් පෙන්නුවේ නෑ..

ඔය තේ වත්ත මැදින් යන පාර අතරමගදී මරු සීන් එකක් වුනා අපිට.. හෙහ් හෙහ්.. මතක් වෙනකොටත් ආසයි මේ පලාත නම්...

ස්තූති වේවා මතකය අළුත් කරලා දුන්නට

ජය වේවා..!!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-39405222547905365632011-01-31T10:09:56.657-08:002011-01-31T10:09:56.657-08:00පහලට බැහැලා උඩ වලවේ බැම්ම උඩට සෙට් වුනොත් රෑට ඔය ට...පහලට බැහැලා උඩ වලවේ බැම්ම උඩට සෙට් වුනොත් රෑට ඔය ටවුමේ ලයිට් පේනවා. ඒකත් පට්ට දර්ශනයක්. සමහරවිට ගිහින් ඇති නෙ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-3073633281504391902011-01-31T10:07:58.345-08:002011-01-31T10:07:58.345-08:00අපිත් ගියා මචෝ වතාවක්. 100% සතුටින් නෙවේ ආවේ. ඕක ල...අපිත් ගියා මචෝ වතාවක්. 100% සතුටින් නෙවේ ආවේ. ඕක ලස්සන තැනක්. හැබැයි ඉන්න ෆාදර් ලා ඕක බලන්න දෙන්නේ නැහැ. ටිකටුත් කඩලා ඇතුලට අරන් ඔකේ පට්ටන්දරේ කියෙව්වට ඇතුලට යාම තහනම්. ඉතින් අපි කිව්වා අපිට බලන්න දෙන්න කියලා. පොරවල් කියාපි මේක තාපසාරාමයක් බලන්න දෙන්න බැහැ කියලා. ඉතින් අපි ඇහුවා අහවල් රෙද්දටද තාපසාරාමෙට ටිකටුත් කඩලා අපිව ගත්තේ. එහෙම තියෙන්න ඕනා නම් මිනිසුන්ට එන්න එපා කියන්න කියලා. ආගමික නායකයින්ගේ පුසුරුදු පණ්ඩිත ටෝක් දුන්නා අපට.

ඉතින් ඔය ටික හැමෝටම වුනාද නැත්නම් අපේ දවසේ මහා පඬිරුවනක් හිටියද මං දන්නේ නැහැ. මේ ගැන අසා ඇතුවාට වඩා දුටු දෙය නම්නැහැ.

අපි හපුතලෙන් බලන කොට නම් ක්ෂිත්ජය ලඟින් රිදී පාට ඉරක් තිබ්බා එක තමයි අර දවසට නැව් හැත්තෑවක් යන හම්බන්තොට මුහුද. ඒක හැමදාම නැහැ ඉතින්. වන් ලකී ඩේ තමයි.

පරිස්සමින් පලයන්. තව ලස්සන තැන් බලන්නත් අපට කියන්නත් ජෝඩුවට ඉඩහසර ලැබේවා.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-88948897639622056192011-01-31T09:50:43.964-08:002011-01-31T09:50:43.964-08:00මුන් එක්ක බෑ අප්පා... දැන්නම් මටත් බයික් කට්ටක් අර...මුන් එක්ක බෑ අප්පා... දැන්නම් මටත් බයික් කට්ටක් අරන් හිතුන හිතුන තැන ඇවිදින්න ආසාවක් ඇවිල්ලා තියෙන්නේ...:D

h කිව්වා වාගේ දැන්නම් මෙතෙන්ට නොගියත් කමක් නෑ නේන්නම්...:Dචමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-12255668921709156792011-01-31T09:07:47.290-08:002011-01-31T09:07:47.290-08:00හෙ හෙ.. මොනව කියන්නද? නියමයි තමයි... ගියා වගේ තියෙ...හෙ හෙ.. මොනව කියන්නද? නියමයි තමයි... ගියා වගේ තියෙනවා... මම තාම ඕකට ගිහින් නෑ... වතාවක් අපි හෝර්ටන් ගියා ෆැමිලි ට්‍රිපක්. වාහනේ අයියට ගමන ගැන කියද්දි අවුලක් වෙලා පොර නැවැත්තුවෙ එඩිෂම් වල. පස්සෙ ඒකත් බලලම යමු කියලා සෙට් වුණත් එදා ඒක ජහමනයාට වහලා. ආයෙම දවසක් යාළුවො සෙට් එකක් එක්ක ඉදල්ගස්හින්නෙ තව යාළුවෙක්ගෙ ගෙදර ගිය දවසක කන්ද පාමුල පාරෙ එද්දි වාහනේ හිටපු උන් කන්ද උඩ ලයිට් පත්තු වෙනව පෙන්නුවා 'ඕං එඩිසන්' කියලා...

මොනව වුණත් දැන් මට නොගියත් කමක් නෑ වගේ...

අර පින්තූරෙ අපි දිහා බලං ඉන්න කේස් එක මොනාලිසා ආන්ටිගෙ පින්තූරෙත් එහෙමයිනේ. ඕකෙ කේස් එක ෆොටෝ එකක්නං ගහන්න පුළුවන් වුණාට එහෙම පේන්න අඳින එක ටිකක් ගේමක් වෙන එකයි. චිත්‍ර සිල්පියෙක් වුණත් වැඩ නොදන්න පොරකට ඒක කරන්න බෑ...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-83979727712039665382011-01-31T08:26:17.866-08:002011-01-31T08:26:17.866-08:00නියමයි නියමයි.. මාත් හෙන පොඩ්ඩා කාලේ ගියා නෙවැ ඕක...නියමයි නියමයි.. මාත් හෙන පොඩ්ඩා කාලේ ගියා නෙවැ ඕක බලන්න..එතන උන්න මාමා කෙනෙක්ට වැදලා වැදලා ඇතුල බංගලාව ඇතුල බලන්න වරමක් ලබා ගත්තා.. පොස්ට් එක සම්පුර්ණයෙන් කියෙව්වේ නැ.. මට කම්මැලියි :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-8892723047552567060.post-80367220967048551962011-01-31T08:11:23.155-08:002011-01-31T08:11:23.155-08:00අඩේ මාත් ගියා නෙ පැන්ඩි එක්ක..මන්දිරෙට හැරෙන තැන බ...අඩේ මාත් ගියා නෙ පැන්ඩි එක්ක..මන්දිරෙට හැරෙන තැන බස් එකෙන් බැහැල තේ වතු කැලේ මැද්දෙන් පයින් යනකොට තමා ආතල් එක..මම අද නෙ වන්නි ගෙ මේ බ්ලොග් එක ගැන දන්නෙ.පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.com